Sinhala Arduino Tutorial 01 – Introduction කොහොමද පටන් ගන්නෙ

Now Reading
Sinhala Arduino Tutorial 01 – Introduction කොහොමද පටන් ගන්නෙ



ආර්ඩුයිනෝ ගැන මුල ඉදන්ම සින්හලෙන් වීඩියෝ සෙට් එකක් හදන්න හිතුවා අලුතෙන් ආර්ඩුයිනෝ එක්ක වැඩ කරන්න ආසාවෙන් ඉන්න අයට. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ කියන එක, මොනවද මේකෙන් කරන්න පුලුවන් කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියනව මේ වීඩියෝ එකේ.

source

Comments

comments

What's your reaction?
Love It
89%
Like It
5%
Want It
0%
Had It
5%
Hated It
0%
About The Author
admin